President Dr Mohamed Muizzu expressed gratitude to the Sri Lanka Government and its people as he concluded his State Visit, reaffirming his commitment to strengthening longstanding ties between the Maldives and Sri Lanka. He highlighted productive discussions with President Anura Kumara Dissanayake and Prime Minister Dr Harini Amarasuriya, expressing confidence in advancing shared commitments for mutual benefit and prosperity.
සාර්ථක රාජ්ය සංචාරයක් නිම කරමින් ශ්රී ලංකාවෙන් පිටත්ව යන මේ අවස්ථාවේදී, මාලදිවයින සහ ශ්රී ලංකාව අතර පවතින සමීප හා දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නව අධිෂ්ඨානයක් සමඟ මම පිටත්ව යමි.
— Dr Mohamed Muizzu (@MMuizzu) May 6, 2026
මට, මගේ බිරිඳට සහ මගේ දූත පිරිසට ලබාදුන් උණුසුම් ආගන්තුක සත්කාරය සහ මිත්රත්වය වෙනුවෙන්… pic.twitter.com/eaC2njI1OW